බුද්ධ චරිතය.
😊.ප්‍රථම නියත විවරන.
බෝසතුන් සුමෙිධ තාපස කල්හි දීපංකර බුදුන් වෙතින් නියත විවරණ ලබන ලදී .
😊.පස්මහ බැලුම් .
- කාලය
- දීපය
- දේශය
- කුලය
- මව
- පළමු සතිය :-අසිත තවුසාට දැක්වීම හා පිය රජුගේ පලමු වැදීම.
- දෙවැනි සතිය :- සිදුහත් කුමරුගේ නම් තැබීමේ උළෙල.
- හත් වන සතිය :- මව කලුරිය කිරීම.
- මාස පහ :- වප් මගුල හා පිය රජුගේ දෙවන වැදී ම.
- අවුරුදු දාසය :- ශිල්ප දැක්වීම හා යශෝධරා විවාහ කරගැනීම.
- අවුරුදු 29 :- රාහුල කුමරු ඉපදීම හා ගිහිගෙය හැරයාම .
- අවුරුදු 35 :- බුද්ධත්වයට පත්වීම.
- අවුරුදු 55 :- ස්ථිර උපස්ථායක ලෙස ආනන්ද හිමි පත්වීම.
අවුරුදු 80 :- පරිනිර්වාණය.
😊.සතර පෙරනිමිති.
- මහල්ලෙක්.
- ලෙඩෙක්.
- මළමිනියක්.
- පැවිදිරැවක්.
😊.බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑ අවස්ථාවන්.
- කිඹුල්ව පුර වැඩි පලමු දිනේ ශාක්‍යයන්ගේ මානය බිදීමට නීගේරාධරාමේ දී.
- බුදු වී පළමු සතියේදී දෙවියන්ගේ සැක දුරැ කිරීම සඳහා බෝරැක මුලදි
- තීර්ථකයන්ගේ මානය බිදීම සදහා සැවත් නුවර ගණ්ඩබිබ නමි අඹ රැක මුලදි.
*සේනානි නමි නියමි ගමෙහි සුජාතා සිටු දියනිය විසින් කිරිපිඩු පූජා කිරීම.
😊.බුදු වු පසු පළමු දානය.
* තපස්සු බල්ලුක වෙළඳ දෙබැයන්ගේ විලඳ හා මී පිඩු දානමය පූජාව.
😊.අන්තිම දානය.
* චුන්ද කර්මාන්තක පුත්‍රයාගේ සූකර මද්දව දානමය පූජාව.
*පස්වග මහනුණ්.
(දැනුමි සයුරට.🤗)
✋
ReplyDelete